📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com
2026 වර්ෂයේ ජාත්‍යාන්තර සමුපකාර දිනය, “සාමකාමී ලෝකයක් සඳහා සමුපකාරිකයන්” තේමාව යටතේ ජූලි මස 04 සෙනසුරාදා දිනට යෙදී ඇත.
04 Jul

Community Hall
12:00 AM
View Details
විවිධ සේවා සමුපකාර සමිති අධ්‍යක්ෂක මණ්ඩලය සදහා කෑගල්ල දිස්ත්‍රික් පුහුණු වැඩසටහන ජූනි 18 දින පෙරවරු 8.30 සිට කෑගල්ල පළාත් පාලන සහකාර ‍කොමසාරිස් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.
18 Jun

විවිධ සේවා සමුපකාර සමිති අධ්‍යක්ෂක මණ්ඩලය සදහා රත්නපුර දිස්ත්‍රික් පුහුණු වැඩසටහන ජූනි 15 දින පෙරවරු 8.30 සිට පුස්සැල්ල කළමනාකරණ හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
15 Jun

සබරගමුව පළාත් "සමුපකාර දිරි ඇගයුම්" ජයසංකේත හා සහතිකපත් ප්‍රදානය ජූනි මස 09 දින සබරගමුව පළාත් සභා ශ්‍රවනාගාරයේදී...
09 Jun

වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන අයිස්ක්‍රීම් දන්සැල මැයි මස 27 බදාදා පෙරවරු 11.00 සිට රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් ආරාධනා...
27 May

විවිධ සේවා සමුපකාර සමිති නිලධාරීන් සදහා කෑගල්ල දිස්ත්‍රික් පුහුණු වැඩසටහන 2026 මැයි 12 දින පෙරවරු 8.30 සිට කෑගල්ල පළාත් පාලන ‍සහකාර කොමසාරිස් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
12 May

විවිධ සේවා සමුපකාර සමිති නිලධාරීන් සදහා රත්නපුර දිස්ත්‍රික් පුහුණු වැඩසටහන 2026 මැයි 05 දින පෙරවරු 8.30 සිට පුස්සැල්ල කළමනාකරණ හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
05 May

අළුත් අවුරුදු ගණුදෙනු සදහා 2026 අප්‍රේල් මස 15 වන බදාදා පෙරවරු 8 සිට සමුපකාර ග්‍රාමීය බැංකුව විවෘතයි... ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සපිරි ශ්‍රී සුභ අළුත් අවුරුද්දක් වේවා... !
15 Apr

2026.03. 26 දින  පැවැත්වීමට නියමිතව තිබූ  " දිරි ඇගයුම් " කාර්යසාධන තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය .එදිනට නොපැවැත්වේ.......
26 Mar

සීමා සහිත කලවාන විවිධ සේවා සමූපකාර සමිතියට වසර 55 පිරීම නිමිත්තෙන් 2026.02.12 දින ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වේ.
12 Feb

සුපිළිපන් සමූපකාරයක් පුහුණු වැඩසටහන 2026 පෙබරවාරි 06 දින පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානාය්දී පැවැත්වේ.
06 Feb

Rebuilding SriLanka අරමුදල සඳහා සබරගමුවේ සමුපකාර සමිති විසින් රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කරයි....
27 Jan

සී/ස ඉඹුල්පේ විවිධ සේවා සමුපකාර සමිතියේ පඹහින්න කෝප් සිටි වෙළඳ සැල ජනවාරි 23 විවෘත කෙරේ......
23 Jan

සී/ස කිවුල්දෙනිය COOP Mini Mart පාරිභෝගික සේවයට එක් වෙයි........
22 Jan

"වරකාපොල විවිධ සේවා සමුපකාරයෙන් උඩුකුඹුරට නව සුපිරි වෙළඳසැලක් හා බැංකු ශාඛාවක් "

රාජකාරි කටයුතු සඳහා AI භාවිතය පිළිබඳව පුහුණු වැඩමුළුව  2026.01.06 දින පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේ දී පවත්වක ලදී...
06 Jan

රාජකාරි කටයුතු සඳහා  කෘතිම බුද්ධිය(AI)  යොදාගන්නා ආකාරය පිළිබඳ පුහුණු වැඩසටහන අද  දින පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
05 Jan

සබරගමුව පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අන්තර්ජාලගත පරිගණක වැඩසටහන 2026.01.01 අන්තර්ජාලයට මුදා හරියි.
01 Jan

නවීකරනය කරන ලද ගොඩගම්පල ග්‍රාමීය බැංකුව  සුභ මොහොතින් ජනතා අයිතියට පත් කරන ලදී..