විවිධ සේවා සමුපකාර සමිති නිලධාරීන් සදහා රත්නපුර දිස්ත්‍රික් පුහුණු වැඩසටහන 2026 මැයි 05 දින පෙරවරු 8.30 සිට පුස්සැල්ල කළමනාකරණ හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ඇරඹුම: May 05, 2026
අවසානය: May 05, 2026
වැඩසටහන පිළිබඳ විස්තර (About Event)
රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති වල නිලධාරීන් සදහා කාර් යාල ක්‍රම හා ලිපි ගොනු කළමනාකරණය පිළිබද පුහුණු වැඩසටහන 2026 මැයි 05 දින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පුස්සැල්ල කළමනාකරණ හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මේ වැඩමුළුව සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති වල සාමාන්‍යාධිකාරී, ගණකාධිකාරී, ලේකම් හා බැංකු සේවා කළමනාකරු සහභාගී විය යුතුය.