📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන අයිස්ක්‍රීම් දන්සැල මැයි මස 27 බදාදා පෙරවරු 11.00 සිට රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් ආරාධනා...

ඇරඹුම: May 27, 2026
අවසානය: May 28, 2026
වෙසක් සතිය නිමිත්තෙන් පැවැත්වෙන අයිස්ක්‍රීම් දන්සැල මැයි මස 27 බදාදා පෙරවරු 11.00 සිට රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් ආරාධනා...

වැඩසටහන පිළිබඳ විස්තර (About Event)

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වර්ෂයේ වෙසක් උත්සවය නිමිත්‍තෙන් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් දන්සැල මැයි මස 27 බදාදා පෙරවරු 11.00 සිට රත්නපුර නවනගරයේ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වේ. ඔබ සැමට බැති සිතින් ආරාධනා...