📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

රාජකාරි කටයුතු සඳහා කෘතිම බුද්ධිය(AI) යොදාගන්නා ආකාරය පිළිබඳ පුහුණු වැඩසටහන අද දින පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ඇරඹුම: January 05, 2026
අවසානය: January 10, 2026
රාජකාරි කටයුතු සඳහා  කෘතිම බුද්ධිය(AI)  යොදාගන්නා ආකාරය පිළිබඳ පුහුණු වැඩසටහන අද  දින පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

වැඩසටහන පිළිබඳ විස්තර (About Event)

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා මෙහෙයවනු ලබන,රාජකාරි කටයුතු සඳහා කෘතිම බුද්ධිය(AI) යොදාගත ආකාරය පිළිබඳ පුහුණු වැඩසටහන සබරගමුව පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහා 2026 ජනවාරි 06 දින පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.