📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

විවිධ සේවා සමුපකාර සමිති අධ්‍යක්ෂක මණ්ඩලය සදහා රත්නපුර දිස්ත්‍රික් පුහුණු වැඩසටහන ජූනි 15 දින පෙරවරු 8.30 සිට පුස්සැල්ල කළමනාකරණ හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

ඇරඹුම: June 15, 2026
අවසානය: June 16, 2026
විවිධ සේවා සමුපකාර සමිති අධ්‍යක්ෂක මණ්ඩලය සදහා රත්නපුර දිස්ත්‍රික් පුහුණු වැඩසටහන ජූනි 15 දින පෙරවරු 8.30 සිට පුස්සැල්ල කළමනාකරණ හා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

වැඩසටහන පිළිබඳ විස්තර (About Event)

රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති වල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සභිකයින් සදහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන 2026 ජූනි 15 දින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පුස්සැල්ල කළමනාකරණ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මෙම වැඩමුළුව සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ සියළුම විවිධ සේවා සමුපකාර සමිති වල සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය සහභාගී විය යුතුය.