සබරගමුව පළාත් "සමුපකාර දිරි ඇගයුම්" ජයසංකේත හා සහතිකපත් ප්‍රදානය ජූනි මස 09 දින සබරගමුව පළාත් සභා ශ්‍රවනාගාරයේදී...
ඇරඹුම: June 09, 2026
අවසානය: June 09, 2026
වැඩසටහන පිළිබඳ විස්තර (About Event)
සබරගමුව පළාතේ සමුපකාර සමිති වල කාර්යසාධන ඇගයීම සදහා වන "සමුපකාර දිරි ඇගයුම්" වැඩසටහන අනුව විශිෂ්ඨ සමුපකාර සමිති සදහා ජයසංකේත හා සහතිකපත් ප්‍රදානය 2026 ජූනි මස 09 දින සබරගමුව පළාත් සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.