විවිධ සේවා සමුපකාර සමිති අධ්‍යක්ෂක මණ්ඩලය සදහා කෑගල්ල දිස්ත්‍රික් පුහුණු වැඩසටහන ජූනි 18 දින පෙරවරු 8.30 සිට කෑගල්ල පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.
ඇරඹුම: June 18, 2026
අවසානය: June 19, 2026
වැඩසටහන පිළිබඳ විස්තර (About Event)
කෑගල්ල දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමුපකාර සමිති වල සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සභිකයින් සදහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන 2026 ජූනි 18 දින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කෑගල්ල පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ. මෙම වැඩමුළුව සදහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළුම විවිධ සේවා සමුපකාර සමිති වල සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය සහභාගී විය යුතුය.