📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

කණ්ඩායම් හැඟීම හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන 2026

ඇරඹුම: November 09, 2026
අවසානය: November 09, 2026
කණ්ඩායම් හැඟීම හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන 2026

වැඩසටහන පිළිබඳ විස්තර (About Event)

කණ්ඩායම් හැඟීම හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන 2026 නොවැම්බර් 10 හා 11 දෙදින තුල ඇඹිලිපිටිය යෝධගම නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථ‍ානයේ දී පවත්වන ලදි. මේ සදහා සබරගමුව පළාත් සභාවේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක තුල සේවය කර නිලධාරීන් 90 ක් පමණ සහභාගී විය.