📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

⬅️ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නීති රාමුවට අනුකූලවීම ශක්තිමත් වීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන 2026.08.21 දින පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ඇරඹුම: August 21, 2026
අවසානය: August 22, 2026
⬅️ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ  නීති රාමුවට අනුකූලවීම ශක්තිමත් වීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන 2026.08.21 දින පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

වැඩසටහන පිළිබඳ විස්තර (About Event)

මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සහ සමූල ඝාතන අවි ව්‍යාප්තියට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ නීති රාමුවට අනුකූල වීම ශක්තිමත් වීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන 2026 අගෝස්තු 21 දින පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම වැඩසටහන පෙ.ව.8.30 සිට ප.ව.4.30 තෙක් පැවැත්වේ. සංවිධානය සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සබරගමුව පළාත් සභාව