📞 +94 45 2231 866/+94 45 2222 168 ✉️ dcd.sg.gov@gmail.com

සීමා සහිත කලවාන විවිධ සේවා සමූපකාර සමිතියට වසර 55 පිරීම නිමිත්තෙන් 2026.02.12 දින ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වේ.

ඇරඹුම: February 12, 2026
අවසානය: February 12, 2026
සීමා සහිත කලවාන විවිධ සේවා සමූපකාර සමිතියට වසර 55 පිරීම නිමිත්තෙන් 2026.02.12 දින ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වේ.

වැඩසටහන පිළිබඳ විස්තර (About Event)

සීමා සහිත කලවාන විවිධ සේවා සමූපකාර සමිතියට වසර 55 පිරීම නිමිත්තෙන් 2026.02.12 දින සමිති ශාලාවේදී ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.