තිරසාර සංවර්ධනයක් උදෙසා ශක්තිමත්
සමුපකාර ව්‍යාපාරයක්
චම්පා ජානකී රාජරත්න මැතිණිය
ගරු ආණ්ඩුකාරතුමිය
උපාලි ජයසේකර මහතා
ප්‍රධාන ලේකම්
බී.ඒ.සී.පී.බමුණුආරච්චි මහතා
ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්
නිශාන්ත සමන් කුමාර මහතා
සමුපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ටාර්
ඉක්මන් ප්‍රවේශය
අපගේ වඩාත් ජනප්‍රිය සේවාවන් සහ තොරතුරු වෙත ඉක්මනින් ප්‍රවේශ වන්න
දැක්ම සහ මෙහෙවර
අපගේ දැක්ම
ප්‍රජා ව්‍යවසායකත්වයේ නියමුවා වීම
අපේ මෙහෙවර
සබරගමුව පළාත් සමූපකාර ප්‍රඥප්තිය ප්‍රකාරව, පළාත් සමූපකාර ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, තාක්ෂණය, පර්යේෂණය, අධ්‍යාපනය, විගණනය, පුහුණු සේවා සම්බන්ධ නිර්ණයක සම්පාදනය, අධීක්ෂණය හා ඇගයීම, නිෂ්පාදන, අලෙවි හා මූල්‍ය කටයුතු, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මාර්ගෝපදේශයන් සැලසීම තුළින් පළාත් සමූපකාර ව්‍යාපාරය හා ප්‍රජාව නගා සිටුවීම සඳහා සානුබල සැපයීම.
සමූපකාර සංවර්ධන කොමසාරිස්ගේ පණිවිඩය
නිශාන්ත සමන් කුමාර
සමූපකාර සංවර්ධන කොමාසාරිස්/රෙජිස්ට්‍රාර්, සබරගමුව පළාත553
ලියාපදිංචි ක්‍රියාකාරි සමිති සංඛ්‍යාව
2000+
සේවකයින් ගණන
800000+
සාමාජිකයින් සංඛ්‍යාව
261
ග්‍රාමීය බැංකු සංඛ්‍යව
27
ඉන්ධනහල් සංඛ්‍යාව
200+
වෙළද සැල්
සම්බන්ධ වීම් හා ප්‍රවේශ වීම්
අප සමඟ සම්බන්ධව, අපගේ වෙබ් පද්ධති වෙත ප්‍රවේශ වන්න
වෙබ් පද්ධති